ysgmq weue;s úu,af.a ìß| w;awvx.=jg
ysgmq wud;H úu,a ùrjxY uy;df.a ìßo jk YIS ùrjxY uy;añh wmrdO mÍlaIK fomd¾;fïka;=j úiska w;awvx.=jg f.k ;sfnkjd' ta fld<U fm!oa.,sl frday,l m%;sldr ,nñka isáh§hs'
rdc;dka;s%l úfoia .uka n,m;%hla jHdc f,i ilia lsÍu wehg tfrys fpdaokdjhs'
February 23, 2015 at 12:12 PM
මාස දෙකක ගැබිනි මවක් වන ශශී මැඩමිව නිකරැනේ අත්අඩංගුවට ගැනීම යහපාලනයද ?
වැරද්ද නමි දෙකක් තීබීමද ? එහෙනං මාවත් අත්අඩංගුවට ගන්න එපෑය .
ගෙදරදි මට කතා කරේ "කිරා " කියලා ! ඒ මගේ ප්‍රීයතම විනෝදාංශය නිදාගැනීම නිසයි
ඉස්කොලේ ලමයි මට කතා කරේ " ඇස්කොටි" කියලා ! ඒ මං ලමයින්ගේ පැන් පැන්සැල් ආදරයට ගෙදර අරංයන හන්දා ...
පංතියේ සර් නං මට කතා කරේ "බුරැවා" කියලා ! හේතුව නොදනී ...
බදින්න ඉස්සර ගෑනි මට කතා කරේ "සුදූ" කියලා ! අනේ මන්දා ඇයි කියලා.. මං නං ඇත්තටම කටිට කලුයි ...
ගැනී දැං මට කතා කරන්නේ "අපතයා" කියලා! අනේ මන්දා ඇයි කියලා හැබැයි හැමදාම කලිසං සාක්කුවෙ රැපියල් 10ක් විතරක් තියලා අනික් සල්ලි ඔක්කොම ගන්නවා ...
වැඩ පොලේ අය කියන්නේ "පිනා" කියලා ! ඒ මං ප්ලෙන්ටියත් ඒගොල්ලන් බොන හින්දා ... හැබැයි ප්ලෙන්ටියක් බොමුද කියලා එක්කං යන්නේ මං ....
මෙ මට තියෙන නං කීපයක් විතරයි ..! මෙක පොලීසිය දැනගත්තොත් මාව හරිනං එල්ලුං ගස් අරින්න එපෑයෑ ...
ශශී මැඩමිව අත්අඩංට ගත්තේ විමල් සර් එක්ක තියෙන තරහට කියලා අපි දන්නවා... දුප්පත් කෙනෙත් පොසත් වෙනකොට ලංකාවෙ මිනිස්සුන්ට ඉරිසියයි ...මෙකයි ඇත්ත... බමිබුවෙ යහ පාලනය !! අපිට අහයපත් පාලනය හොදයි .... නිර්ධන පංතියට ජයවෙවා !! විමල් සර්ට ජය වෙවා !! ශශී මැඩමිට ජය වෙිවා !!!