අම්බපාලි ගණිකාව බුදුන් වහන්සේ සොයා දානයක් දීම සඳහා තම නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළාය. එවිට ලිච්චවී රජ දරුවන්ද බුදුන් වහන්සේ සොයා ගොස් අම්බපලියගේ දානය වෙනුවට තමන්ට ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ. එහෙත් බුදුන් වහන්සේ පිළිගත්තේ අම්බපාලියගේ දානයයි. (දීඝ නිකාය)එදා ගෞතම බුදු හිමියන්ටද මේවා පවසමින් නිගරු කළේ බමුණන්ය. "ගෞතම ගණිකාවක් තමන්ගේ දායකයෙක් කරගෙන ඇතැයි එදා බමුණන් කීහ. අවසානයේ අම්බපාලි ගණිකාව බුදු සස්නෙහි මහණ වූ පසු ඊටත් වඩා කතන්දර (ගොසිප්) නිර්මාණය විනි. අම්බපාලිය පමණක් නොවේ. විමලා, අද්දකාසි, ආදී ගණිකාවන් රැසක් බුදු හිමියන් හමුවේ පැවිදි විණි. මේවා ගැන හරි හරියට එදා ගොසිප් ප්‍රචාරය විණි. එමෙන්ම මහා බේබද්දෙක් වූ සරකානි නම් ශාක්‍යයා සෝවාන් ඵලය ලබාගත් ආර්ය ශ්‍රාවකයෙක් යැයි බුදුන් වහන්සේ වදාළහ (සංයුක්ත නි. මහානාම වග්ගය, සරකානි සුත්ත). එවිට බමුණන් සිනහා වෙමින් පැවසුවේ "මේ බෙද්දත් සෝවාන් නම් තව මොකා සෝවාන් නොවේදැ"යි අසමිනි. සත්‍යය වශයෙන් වෙදාගේ ප්‍රයෝජනය ඇත්තේ ලෙඩාට මිසක් තමන්ට ලෙඩක් නැතැයි හිතාගෙන සිටිනා උන්දැලාට නොවේ. මුණිවරුන් දහම් දෙසන්නේ පිරිසිදු වුවන්ට නොව, අපිරිසිදු වුවන්ටය. ඒ ඔවුන් පිරිසිදු කිරීමටය.
anna maali KADE yanawa koyanne okata thamaa
නිමලවූ සදහමට වින කරන අමනයයිනි ශාප වේවා තොපිට මතු මතුත් මෙතැන් සිට හෙට උපදිනා පරපුරම තොපි වසලයින් ලෙසින් සලකනා බව සිහි තබා ගතයුතුය
මෙවන් දෑ දක්නට ලැබීම බෞද්ධයකු වශයෙන් අප පව් කොට ඇත.
පිටිදූවේ සිරිධම්ම වැන්නවුන් ඇතුළුව බොහෝ මානසික රෝගීන් බිහිකළ දොරමඩලාව තවමත් යහතින් වැජබේ.මේකගේ සිල් රෙද්ද පල්ලෙන් බේරෙනවා.අහෝ අස්ගිරියේ බුද්ධරක්ඛිත.ඔඩෙල් හි රෙදි සෙරක් වූ උදාරිටත් ගෞරව සම්මානයෙන් පුදකල ඔබගේ යුගය කිසිදිනෙක ලක්දිවට අමතක නොවනු ඇත.
අහෝ.. මහානායක හිමි වරු මර නින්දේ. බුද්ධ දර්ශනය අමු අමුවේ විනාස වෙන හැටි
Okage sours galavanna ons
hora wal ballata uutama hariyana thawath ballo relak set wela.
Ipadeema Dukai ethakota Upandinaya samaranne? Something wrong?
Bududahama wanasenne bahira balapam nisa nova dussil mahanun haa ownge srawakayoo nisai, megana hodama udaharanaya - Indiyawee bududaha aturudahan weemai. Sotapathi anga hitha pihituwa kusal dahamee hasirenna. Namo Buddhaya
March 12, 2014 at 12:24 AM
අම්බපාලි ගණිකාව බුදුන් වහන්සේ සොයා දානයක් දීම සඳහා තම නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළාය. එවිට ලිච්චවී රජ දරුවන්ද බුදුන් වහන්සේ සොයා ගොස් අම්බපලියගේ දානය වෙනුවට තමන්ට ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ. එහෙත් බුදුන් වහන්සේ පිළිගත්තේ අම්බපාලියගේ දානයයි. (දීඝ නිකාය)
එදා ගෞතම බුදු හිමියන්ටද මේවා පවසමින් නිගරු කළේ බමුණන්ය. "ගෞතම ගණිකාවක් තමන්ගේ දායකයෙක් කරගෙන ඇතැයි එදා බමුණන් කීහ. අවසානයේ අම්බපාලි ගණිකාව බුදු සස්නෙහි මහණ වූ පසු ඊටත් වඩා කතන්දර (ගොසිප්) නිර්මාණය විනි. අම්බපාලිය පමණක් නොවේ. විමලා, අද්දකාසි, ආදී ගණිකාවන් රැසක් බුදු හිමියන් හමුවේ පැවිදි විණි. මේවා ගැන හරි හරියට එදා ගොසිප් ප්‍රචාරය විණි. එමෙන්ම මහා බේබද්දෙක් වූ සරකානි නම් ශාක්‍යයා සෝවාන් ඵලය ලබාගත් ආර්ය ශ්‍රාවකයෙක් යැයි බුදුන් වහන්සේ වදාළහ (සංයුක්ත නි. මහානාම වග්ගය, සරකානි සුත්ත). එවිට බමුණන් සිනහා වෙමින් පැවසුවේ "මේ බෙද්දත් සෝවාන් නම් තව මොකා සෝවාන් නොවේදැ"යි අසමිනි. සත්‍යය වශයෙන් වෙදාගේ ප්‍රයෝජනය ඇත්තේ ලෙඩාට මිසක් තමන්ට ලෙඩක් නැතැයි හිතාගෙන සිටිනා උන්දැලාට නොවේ. මුණිවරුන් දහම් දෙසන්නේ පිරිසිදු වුවන්ට නොව, අපිරිසිදු වුවන්ටය. ඒ ඔවුන් පිරිසිදු කිරීමටය.
March 12, 2014 at 12:25 AM
anna maali KADE yanawa koyanne okata thamaa
March 12, 2014 at 8:35 AM
නිමලවූ සදහමට වින කරන අමනයයිනි
ශාප වේවා තොපිට මතු මතුත් මෙතැන් සිට
හෙට උපදිනා පරපුරම තොපි වසලයින්
ලෙසින් සලකනා බව සිහි තබා ගතයුතුය
March 12, 2014 at 12:23 PM
මෙවන් දෑ දක්නට ලැබීම බෞද්ධයකු වශයෙන් අප පව් කොට ඇත.
March 12, 2014 at 3:30 PM
පිටිදූවේ සිරිධම්ම වැන්නවුන් ඇතුළුව බොහෝ මානසික රෝගීන් බිහිකළ දොරමඩලාව තවමත් යහතින් වැජබේ.
මේකගේ සිල් රෙද්ද පල්ලෙන් බේරෙනවා.
අහෝ අස්ගිරියේ බුද්ධරක්ඛිත.ඔඩෙල් හි රෙදි සෙරක් වූ උදාරිටත් ගෞරව සම්මානයෙන් පුදකල ඔබගේ යුගය කිසිදිනෙක ලක්දිවට අමතක නොවනු ඇත.
March 12, 2014 at 11:49 PM
අහෝ.. මහානායක හිමි වරු මර නින්දේ. බුද්ධ දර්ශනය අමු අමුවේ විනාස වෙන හැටි
March 13, 2014 at 11:47 AM
Okage sours galavanna ons
March 13, 2014 at 1:54 PM
hora wal ballata uutama hariyana thawath ballo relak set wela.
March 13, 2014 at 3:32 PM
Ipadeema Dukai ethakota Upandinaya samaranne? Something wrong?
June 24, 2014 at 9:39 AM
Bududahama wanasenne bahira balapam nisa nova dussil mahanun haa ownge srawakayoo nisai, megana hodama udaharanaya - Indiyawee bududaha aturudahan weemai. Sotapathi anga hitha pihituwa kusal dahamee hasirenna. Namo Buddhaya