'fjkqId' Èúkid .ekSug fya;= jQ cdhdrEmh fukak !
f*aianqla isÿùula uq,afldg f.k ishÈú kid.;a l=reKE., i¾ fcdaka fld;,dj, úÿyf,a bf.kqu ,enQ fjkQId bukaÈ nxvdr isiqúhf.a urKhg fya;=jQ cdhdrEmh fïjk úg fy<sj ;sfí'
wod, cdhdrEmh f*ianqla iudchg tlalr ;snqfKa wE yd iuÕ b;d flá l,l iïnkaOhla meje;ajQ nj lshk ;reKfhla úisks'
wod, ;reKhd fï PdhdrEmh Tyqf.a f*ianqla msgqjg uqodyer we;af;ao fjkQId yd Tyqf.a weiqr ì£hdfuka miqjh'
tu úÿyf,a úÿy,am;s iuka bkaør;ak uy;d wehg wiNH jpkhla fhdoñka È.ska È.gu neKje§ we;af;a fï PdhdrEmh ksid njo mejfia'
úÿy,am;sjrhd úiska wiNH jpkfhka neK jÈñka ;ukag isÿl<d hehs lshkq ,nk ysßyer fya;=fjka ishÈú kid .kakd njg ,smshla ,shd ;nd weh bl=;a 05 jeksod ishÈú kidf.k ;sìks'
fjkqId k¾;khgo b;d olaI isiqúhla jk w;r" weh miq.sh jif¾ mej;s forK iagd¾ pef,kaÊ ;r.fha l=reKE.,ska wd .dhk Ys,amsfhl=f.a miqìï k¾;kh i|yd odhl ù ;sfí'Mu kra;kh my,ska

February 15, 2014 at 6:32 PM
වයස 18න් පසු වැඩිහිටියෙක් ලෙස සැලකුවාට අතීතයේ වය දාසය විවාහ වන විටම බොහෝ දෙනෙක් විවාපත්වූහ. අද පවා ඈත පිටිසර ගම්මාන වල අඩුවයස් විවාහ සිදුවේ. වයස දහතුනක් වන විට ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීම අද සමාජ සම්මතයෙන් පිලිනොගත්තත් එය අසාමාන්‍යය දෙයක් නොවේ. අප පාසල් යන කාලවල පවා හත අට වසර වල ළමුන් අතර මෙවැනි සම්බන්ධතා තිබූ බව අමතක නොකරන්න. වැඩිවියට පත්වූ පසු විරුද්ධ ලින්ගිකයන් කෙරෙහි ආකර්ශනයක් ඇල්මක් ඇතිවීම ඕනෑම ජීවියෙකුගේ ලක්ෂණයකි. ඒ අනුව මෙය මහා ලොකු වරදක් නොවේ.
අනිත් කාරණය නම් පාසල තුල විනයක් පවත්වාගෙන යාම විදුහල්පතිවරයාගේ වගකීමකි. ආදරය ස්වාභාවික වුවත් එය පවතින සමාජ සම්මතයට හා පාසල් නීතිරීතිවලට අනුකූල නොවන නිසා එම සිසුවා පිළිබඳව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට අයිතියක් ඇත. එහෙත් එම විනය ක්‍රියා මාර්ගයද පාසල් නීති රීති වලට අනුකූල සමාජ සම්මතයන්ට පිටින් ගිය දේවල් නොවිය යුතුය. ගැහැනු ළමයෙකුට පහරදීමට පිරිමි ගුරුවරයෙකුට අවසර නතිවා සේම සමාජයේයේ අශිෂ්ඨයැයි සැලකෙන වචන වලින් තම දරුවෙකුගේ වයසේ දැරියකට ඇමතීම කෙතරම් නිවරදිදැයි සිතන්න.
මේ හැම දෙයකින්ම පෙනෙන්නේ අද සමාජයේ පරිහානියයි. දෙමව්පියන් හා ළමයින් අතර ඇති බැඳීම දුර්වලවීම තුලින් දරුවන් අයාලයේ යන තත්වයට පත්වී ඇත. මේ දැරියටත් සිදුවුනේ එයයි. මව්පිය ආදරය නිසි ආකාරයෙන් ලැබුනා නම් ඔය වයසෙදි ළමයෙක් පෙම්වතෙකු සමග ඔය අකාරයට ගමන් බිමන් යන්නේ නැත.
විදුහල් පතිගේ ක්‍රියාවෙන් පෙනෙන්නේ නීතියේ බිඳ වැටීමයි. අද ඉහළ සිට පහලට හැම දෙනෙක්ම තම තමන්ට අවශ්‍යය විදිහට නීතිය හැසිරවීමට පටන් ගෙන ඇත. නීති රීති පොත් පත් වලට පමණක් සීමාවී ඇත.
අපි මෙම සිදුවීමේ ඇතුලතින් පෙනෙන ඒ සත්‍යය නොවිමසා සමාජ යථාර්ථයේ ගොදුරක් බවට පත්වූ ඒ අසරණ ළමයාට දොස් පැවරීම කෙතරම් සදාචාර සම්පන්නදැයි සිතන්න. අද ලන්කාවේ සිටින සමාජය වනසන අය හා ඒ නොදැක්කලෙස සිටින අපිද මෙම මරණයේ කොටස් කරුවෝය.
මේ ගැනත් සිතන්න
අද අපේ රටට මේ රෙද්දේ දියුණුව නිසා මොකද වෙලා තියෙන්නේ කියල පසු විපරම් කිරීමට කාලයක් මේක ....කොසොල් රජතුමා දුටු හීන 16 සත්‍ය වන අවදිය මේකයි ..මේ වගේ එවුන් ටිකක් හදන්නේ මාධ්‍ය වලින් ...සිරස ඇතුළු සියලු මාධ්‍යක් මේවට අඩිතාලම දාල තියෙන්නේ ..7 වසර යනු දරුවෙකු තුල මෙවන් හැසිරීමක් බලාපොරොත්තු වෙන වසරක්ද ...මේවාට උඩ ගෙඩි දුන්නේ පාසල් ප්‍රේමය උලුප්පා දැක්වූ නාට්‍ය ආදී ජව්සන් වලින් නොවේද ..මේ පිළිබද කතිකාවතක් ඇතිකොට මෙය වෙනස් කර ගත යුතු නොවේද ? මේවා දැක දැක පාඩුවේ සිටීම රටේ සිටින මිනිසෙකු විසින් කල යුත්තක් නොවේ ..
February 16, 2014 at 6:01 AM This comment has been removed by a blog administrator.
February 16, 2014 at 12:46 PM
කට්ටිය කොල්ලට බනින්න එපා පොටෝ එක දැම්මට දිවිනහගන්න කිව්වේ නැනේ මේ කොල්ලා
February 16, 2014 at 12:47 PM
No.1. Your comment is 100% correct and I appreciate.
The TV channel such as Sirasa, Derana and Hiru are mostly responsible for this change in the society.
When there is no Law , Order and Discipline this is what is happening .
No point of constructing roads, Air ports or any other dam things at the expense of our culture and social values.
Please wait and see what will happen to our values and culture in 10 years.
WHO IS RESPONSIBLE?????????
February 16, 2014 at 1:15 PM
mekage muna dakkahama hombata dekak anina hithenawa