- mdi,a .=rejßh YsIHhdf.a tlu È. l,sifï ll=, my, isg Wvgu lmd od,d
- <uhd w~df.k f.or tklï wms fï njla okafka kE - mshd
- .=re;=ñh uf.a l,sifï ll=, lm,d wfkl=;a whg fmakak hkak lsõjd-mSvdjg m;a YsIHhd
je,s.u foksmsáh uyd úoHd,fha 11 jk fYa‚fha bf.kqu ,nk foksmsáh uq,af,afndlafla mÈxÑ tia' tÉ' cks;a ;sjxl ^16& isiqjd tu ysxikhg f.dÿre ù we;af;a miq.sh isl=rdod ^01od& úÿy,a m%Odk /iaùu mj;sk w;f¾ mdif,a .eyekq <uhskao iyNd.sjk WoEik YÍr iqj;d jevigyfka§h'
fuu isoaêh iïnkaOfhka je,s.u fmd,sish fukau ol=Kq m<d;a wOHdmk wud;HdxYh iy je,smsáh m%dfoaYSh f,alï ld¾hd,ho mq¿,a mÍlaIKhla wrUd we;s w;r fï iïnkaOfhka woyia oelajQ w.;shg m;a tia'tÉ' wð;a ;sjxl isiqjd fufia mejeiSh'
wmg fi!LH úIh W.kajk .=re;=ñh uf.a l,ifï ll=, l;=rlska lm,d wks;a whg;a fmakak /iaùu <Õskau hkakh lSjd' ug tfjf,a f,dl= ,þcdjla we;sjqKd' bka miafia úÿy,am;s;=ud ug f.or hkak lSjd' uu <uhs §mq h;=re lgq .yf.k t;ekska wdjd'
bkamiqj woyia oelajQ tu isiqjdf.a jeäu,a fidhqßh ví'tï' §msld uy;añh- óg fmr j;djla wfma u,a,sf.a l,siu fldghs lsh,d biafldaf,ka oekqï §,d tal È.a lrf.k .shd' isoaêfhka miafia biafldaf, wh jrola jqKq nj ms<s.kakd úÈhg l;d lr,d ;snqKd' fï njla l,ska oekqï ÿkakdkï wms mdi,g .syska fidhd n,kjd' wfma u,a,Sg tl l,siuhs ;sfhkafka' thd mjqf,a nd,hd' u,a,sg jeäu,a wlal,d ;=ka fokhs whshhs bkafka' bka fofofkla újdylhs' wfma wïud kx.s;a tlal fjkuhs bkafka' tod ;j;a <uhs ;=ka y;r fokl=f.au l,siï ll=,a lm,d ;snqK;a fï úÈfha oreKqjg lm,d ;snqfKa kE'
miafia l,siu fmd,sishg wrf.k .shd' bkamiqj woyia oelajQ tu isiqjdf.a mshd jk tia'tÉ' chr;ak uy;d fufia mejeiSh'
<uhdf.a jrola ;snqKd tal mqoa.,slj <uhdg lSj;a ksjerÈ lr.kafka ke;akï biafldaf,ka lrkak ;snqfKa fï jf.a mdi,hs <uhhs fof.d,af,du wmyiq;djg m;a fjk o~qjula fkd§ úÿy,am;s;=ud ueÈy;afj,d <uhdf.a foujqmshka mdi,g le|jk tlhs' tfyu Wkdkï fïjd fï jf.a ÿr È. hkafka kE' <uhd w~df.k f.or tk;=re wms fï njla okafka kE' <uhs jerÈ lrkjd' kuq;a .=rejre l,amkdfjka o~qjï lrkak ´kE' uu Èkm;d msáf.daks nEfï riaidjhs l=,S jev úÈhg lrkafka'
bkamiqj woyia oelajQ je,smsáh m%dfoaYSh f,alï ld¾hd,fha <ud ysñlï m%j¾Ok ks,OdßkS ksfrdaId m%shka;sld uy;añh fufia mejeiqjdh'
fuu isoaêh ms<sn|j wm fj; jd¾;d ù ;sfnkjd' ta ms<sn|j fomd¾Yajfhkau lreKq úuid n,d bÈßfha§ tjeks ;;a;ajhla we;s fkdùug wjYH ueÈy;aùu ,nd§ug lghq;= lrkjd hkqfjks'
November 4, 2013 at 9:58 AM
Whats wrong with these teachers, when i went to school i had such wonderful teachers like mothers and fathers, they were so kind and helpful, now it seems that all the useless people who are not suitable are becoming teachers any way its a world of business teachers and people who could get a certificate for some cash or sexual bribe in Sri Lanka so you will have these sort of once
November 4, 2013 at 10:05 AM
අපි ඉස්ස්කොලේ යන කලෙත් මේවගේ මානසික අමාරු කාලකන්නි යක්කු හිටිය එවුන්ට දාග විසේකාර ළමයි පෙන්නේ ඔවුන්ගේ හතුරෝ වගේ,-හැමෝම නෙවෙයි
November 4, 2013 at 11:35 AM
මම නම් හිතන්නේ මෙහිදි ගුරුවරිය නිවැරදි.කලින් අවවාද කරලත් ඒක හදා ගන්නේ නැත්නම් දඩුවමක් දිය යුතුයි.තමන්ට තිබෙන එකම කලිසම උවත් පාසැලට ගැලපෙන විදියට අදින්න බැරිනම් වැඩක් නැ.මම දැකලා තියෙනවා ගොඩාක් පාසැල් ලමයි ඇගටම වෙන්න කලිසම් ඇදගෙන යනවා හරියට රස්තියාදු කාරයෝ වගේ.පාසැලේ විනය රකින්න මේ වගේ දේවල් කල යුතුයි
November 4, 2013 at 3:58 PM
sampuran etta samaharu balanne haturo diha balanawa wage topi kalakani kiyagena pantiyata goda wena teacher kenek hitiya ape school eketh
November 5, 2013 at 9:48 PM
ඇත්තටම මේ ගුරුතුමිය කරපු දේ හරියටම හරි.මානව හිමිකම් අරව මෙව කියල ලමයි දැන් විනය වැරදි වලට ගොඩක් නබුරු වෙලා තියනව.මෙහෙම කලිසම කපන්නෙ තවත් රෙදි කෑල්ලක් තියල මහගන්න කරන සිහිකැදවීමක් හැටියට.අපෙ පාසලෙදි මමත් ඉස්සර ඔහොම කලිසම කප්පගෙන තියනව එත් ශිෂ්‍ය නායකයෙක් වෙලා අපේ මල්ලිල දිහා බලනකොට එහෙම කරන එකෙන් අපිට ඉගෙන ගන්න තියන දේ මට සෑහෙන්න තෙරුන දැන් පාසලෙන් ඉවත් වෙලා රැකියාවක් කරන නිසා එදා ඉගෙන ගත්ත පාඩමේ අගය තේරෙනව හොදටම
November 6, 2013 at 10:14 AM
mun nikan kiyawanne scl gihin na wagene. yako kollo unama style danawa thamai. eka hatiya. kollo wela idapu nathi aya innawada? kello godak issaraha ohoma deyak una nam math karanne oya dema thamai.
November 6, 2013 at 10:24 AM
ගුරුතුමියාලත් ඉන්නවනේ නල්ලමලේ ඒවා,එහෙම කෙස් එකකද දන්නේ නැ,ඉස්සර වගේ නෙවෙයි දැන් කලේ වෙනස ,අපි එක අමතක කරන්න හොද නැ
November 6, 2013 at 6:25 PM
මේ ගුරුවරියට පහත් ආසාවක් තියනවා..!
March 18, 2014 at 9:59 AM
Police gihin wedak ne. para meda allagena mathaka hitinna lejja karanna one. netnam mulu school ekama essaraha kana pelenna gahanna one. me wage unta gehuwata duka ne. me karana weda hinda anith guruwaruntath lejjawak meka. matat wela tiyenawa. mata sir kenek class room eke podi kola keellak tibuna kiyala pite le enna gehuwa. principal ta kiwwa, but wedak une ne. mata karanna deyak tibunet ne, dath 2k kedenna sir ta gehuwa. gahala gihin policiyata kiwwa. eka thamae wenna one.